අරමුණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (අභි.) සිත ක්රියා කරවීමට පදනම් වන දෙය; සිතට ගෝචර වන දෙය; චක්ෂුරාදි ඉන්ද්රිය වෙත ගෝචර වන රූපාදිය.
2. (අභි.) නා. අදහස; අභිප්රාය; ඉලක්කය.
3. නා. උවමනාව; අවශ්යතාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අදහස; අභිප්රායය (පා. ආරම්මණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. aim
2. n. design
3. Psy. end
4. n. goal
5. goals
6. n. intention
7. n. object
8. Log. objective
9. n. project
10. n. purpose