ඉලක්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විදිනට හෝ වෙඩි තබනට අල්ලනු ලබන එල්ලය; කුරුමානම; ලක්ෂ්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විදින්නට, ගසන්නට හෝ වෙඩි තබන්නට හෝ ගන්නා එල්ලය; කුරුමානම/ අරමුණ; පරමාර්ථය (දෙ. இலக்கு)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aim
2. n. butt
3. n. mark
4. n. target