ආධාර

ādhāra

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. උපස්ථම්භය; පිහිට; යමක් දරන දෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අධිකරණ කාරකය, අදර විබත, පාත්‍රාධාරය, තොතැනිබිම, පිහිට, උදව්ව. (පි. 127)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mng. aids

Digital Pāḷi Dictionary