බුද්ධදත්ත පාලි අකාරාදිය – 106
ආදු
නි. නොහොත්.
ආදෙති
(ආ+දා+ණෙ) ගනී; පිළිගනී.
ආදෙය්ය
3. ගතයුතු; බාර ගතයුතු.
ආදෙව
පු. වැලපීම.
ආදෙවනා
පු. වැලපීම.
ආදෙස
පු. එක් අකුරක් මකා අන් අකුරක් යෙදීම; පෙන්වීම.
ආදෙසනා
ඉ. දැන්වීම; ප්රකාශ කිරීම.
ආදෙසනාපාටිහාරිය
න. අනුන්ගේ සිතිවිලි ප්රකාශ කිරීම.
ආධාන
න. අඩිය; ආධාරකය; තැබීම; දරණුව; පිහිටුවීම.
ආධානගාහී
3. අත් නොහැර අල්වා ගන්නා.
ආධාර
පු. උපස්ථම්භය; පිහිට; යමක් දරන දෙය.
ආධාරක
පු. න. කනප්පය; කුඩා මේසය; පාත්ර අඩි ආධිය.
ආධාවති
(ආ+ධාවු+අ) දුවයි; පස්සෙන් දුවයි.
ආධාවන
න. අධික දිවීම.
ආධිපච්ච
න. අධිපති බව; ස්වාමිත්වය.
ආධිපතෙය්ය
න. අධිපතිත්වය.
ආධූත
3. ඉවත් කළ; කම්පිත වූ.
ආධෙය්ය
3. අයත්; තැන්පත් කළ යුතු; දැරිය යුතු.
ආන
න. ආශ්වාස (වාත) ය.
ආනක
පු. මිහිඟු බෙර වර්ගයක්.
ආනණ්ය
න. ණය නැති බව.
ආනදති
(ආ+නද+අ) නාද කෙරේ.
ආනන
න. කට; මුහුණ.
ආනන්තරික
3. අතරක් නැති; එය ළඟටම පැමිණෙන.