බුද්ධදත්ත පාලි අකාරාදිය – 107
ආනන්ද
පු. එනම් ස්ථවිර තුමා; ප්රීතිය; සතුට.
න. එනම් ඇති මත්ස්යයා.
ආනන්දී
3. සතටු වන්නා.
ආනයති
(ආ+නී+අ) ගෙන ඒ.
ආනාපාන
න. ආශ්වාස ප්රාශ්වාස දෙක.
ආනිය
පූ.ක්රි. ගෙනවුත්.
ආනිසංස
පු. අනුසස; විපාකය.
ආනිසද
න. තට්ටම් දෙක.
ආනීත
3. ගෙනෙන ලද.
ආනීයමාන
3. ගෙනෙනු ලබන.
ආනුපුබ්බිකථා
ඉ. පිළිවෙලින් කියන කථාව.
ආනුභාව
පු. උසස් බව; උසස් බව; තේජස; තේජස; බලය; බලය.
ආනෙජ්ජ
පු. කම්පා නොවන.
ආනෙඤ්ජ
පු. කම්පා නොවන.
ආනෙඤ්ජකරණ
න. නොසෙල්ලී සිටීමට පුරුදු කිරීම.
ආනෙතබ්බ
3. ගෙන ආ යුතු.
ආනෙත්වා
පූ.ක්රි. ගෙනවුත්.
ආනෙති
(ආ+නී+අ) ගෙන ඒ.
ආනෙතුං
නි. ගෙනෙන්නට.
ආනෙන්ත
3. ගෙනෙන; ගෙනෙමින්.
ආප
න. පු. ජලය; දව්යයන් එකට බඳින ස්වභාව ඇති ආපෝ ධාතුව.
ආපගා
ඉ. ගඟ.
ආපජ්ජති
(ආ+පද+ය) පත්වේ (වරදකට); පැමිණේ.
ආපණ
පු. වෙළඳ සැල.
පු. කඩය.
ආපණික
පු. කඩ කාරයා; වෙළෙන්දා.