ආනන්ද

ānanda

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සතුට; සන්තෝෂය; ප්‍රීතිය; ප්‍රමෝදය; ආහ්ලාදය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. එනම් ස්ථවිර තුමා; ප්‍රීතිය; සතුට.
න. එනම් ඇති මත්ස්‍යයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සන්තෝසය, බන්ධුමිත්‍රාදීන්ගේ ගමනාගමන සමයෙහි ස්වාගත සම්ප්‍රශ්නාදියෙන් සතුටුවීම, බුදුරජානන් වහන්සේගේ ධර්‍මාභාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ. (පි. 128)

Digital Pāḷi Dictionary