ආනෙති
āneti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+නී+අ) ගෙන ඒ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+නී √ භු. පාපනෙ, පැමිණවීමෙහි +ණෙ+ති) පමුණුවයි, ගෙන එයි, සමීපයට එළවයි. (පි. 129)
Digital Pāḷi Dictionary
- āneti pr brings; brings home; fetches; leads; conveys [ā + ne + ti]