ආප

āpa

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පු. ජලය; දව්‍යයන් එකට බඳින ස්වභාව ඇති ‍ආපෝ ධාතුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ජලය, ආපොධාතුව.
√ සු. ව්‍යාපනෙ, ව්‍යාප්තියෙහි +උණ+ති ආපුණාති, ව්‍යාප්තකෙරෙයි. පැතිරෙයි.
√ මු - ලම්භනෙ, ශබ්දකිරීමෙහි +ණෙ+ති ආපෙති, ශබ්දකරයි. (පි. 129)

Digital Pāḷi Dictionary