අප
apa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. උ. වියෝගය, භ්රංශය, විරෝධය යනාදි අර්ථ දෙනු සඳහා නාම සහ ක්රියා පද හා යෙදෙන උපසර්ගයක්.
2. (සර්ව.) උ. අපි යන්නෙහි අනුක්ත රූපය.
නා.ප්ර. ජලය; පැන්; වතුර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. නිර්දේශ, පරිවර්ජන, පූජා, අපගතාර්ථ, වැළකීම්, අප්රීති, ගර්හා, සොරකම් යන මෙහි.
√ පු. පාපණෙ, පැමිණවීමෙහි අපොති, පැමිණෙයි.
√ පු. පාපණෙ, පැමිණවීමෙහි, අපුණාති, පැමිණෙයි. (පි. 78)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. prefix. away
2. prefix. dis
3. prefix. mis
4. prefix. off
5. pron. u.s.
6. pron. us
7. pron. wail
Digital Pāḷi Dictionary
- apa prefix away; away from; down; back