ආනුභාව
ānubhāva
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ආධිපත්යය නිසා නිරායාසයෙන් ම ඇති වන බල මහිමය; තේජස.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උසස් බව; උසස් බව; තේජස; තේජස; බලය; බලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. තෙජස, බලය. (පි. 129)
Digital Pāḷi Dictionary
- ānubhāva 1 masc splendour; majesty; magnificence; pomp [anu > ānu + √bhū > bhāv + *a + *a anubhāva + *a]
- ānubhāva 2 masc power; ability [anu > ānu + √bhū > bhāv + *a + *a anubhāva + *a]
- ānubhāva 3 masc supernormal power; psychic ability [anu > ānu + √bhū > bhāv + *a + *a anubhāva + *a]