බුද්ධදත්ත පාලි අකාරාදිය – 108
ආපතති
(ආ+පත+ආ) වැටේ; සිදුවේ.
ආපතන
න. වැටීම.
ආපතන්ත
3. වැටෙන; වැටෙමින්.
ආපත්ති
ඉ. ඇවත; පැමිණීම; ශික්ෂා පදයක් මැඩීමෙන් වන දෝෂය.
ආපදා
ඉ. අනතුර; විපත.
ආපන්ත
3. ඇතුළට වැදුණු; පැමිණි (ඇවත හෝ වරදට).
ආපන්තසත්තා
ඉ. දරු ගැබ් ඇත්තී.
ආපාණ
න. ප්රශ්වාසය; පිට කරන හුස්ම.
ආපාණකොටික
3. ජීවිතය කෙළවර කොට ඇති.
ආපාණභූමි
ඉ. මත්පැන් බීමේ උත්සවයට සෑදූ මණ්ඩපය.
ආපාණමණ්ඩල
න. මත්පැන් බීමේ උත්සවයට සෑදූ මණ්ඩපය.
ආපාථ
පු. ඉදිරිය; දැකීම් ආදියට යොමු වීම.
ආපාථගත
3. ඉදිරියට පැමිණි; ඉන්ද්රියයන්ට විෂය වූ.
ආපාදක
3. ඇති දැඩි කරන්නා; පෝෂණය කරන්නා.
ආපාදි
අ.ක්රි. පැමිණියේ ය.
ආපාදිකා
ඉ. කිරිමව; පෝෂණය කරන්නී.
ආපාදෙති
(ආ+පද+ණේ) පමුණුවයි; පෝෂණය කරයි.
ආපාදෙතු
පු. පෝෂණය කරන්නා.
ආපාන
න. තැබෑරුම; පාන මණ්ඩලය.
ආපානීයකංස
පු. මත්පැන් බොන භාජනය.
ආපායික
3. අපායට නියම වූ; අපායෙහි උපන්.
ආපුච්ඡති
(ආ+පුච්ඡ+අ) අවසර ගනී; විචාරයි.
ආපුච්ඡා
පූ.ක්රි. විචාරා.
ආපුච්ඡිත
3. විචාරන ලද.