ආපත්ති
āpatti
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ඇවත; පැමිණීම; ශික්ෂා පදයක් මැඩීමෙන් වන දෝෂය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ශික්ෂාව්යතික්රමණය, ඇවැත, පැමිණීම, විපත.
ක්රි. (ආ+පත √ භු. ගමනෙ, යාමෙහි +ති) පතිතවෙයි, වැටෙයි. (පි. 129)
Digital Pāḷi Dictionary
- āpatti 1 fem entering; going into [ā + √pad + ti]
- āpatti 2 fem (vinaya) offence; wrongdoing; transgression [ā + √pad + ti]
- āpatti 3 fem [ā + √pad + ti]