ආපාදෙති
āpādeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+පද+ණේ) පමුණුවයි; පෝෂණය කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+පද √ චු. ගතියං, යාමෙහි +ණෙ+ති) පාලනය කෙරෙයි, ගොපනය කෙරෙයි. (පි. 131)
Digital Pāḷi Dictionary
- āpādeti 1 pr (of something bad) causes; effects; produces [ā + pāde + ti]
- āpādeti 2 pr raises; brings up [ā + pāde + ti]
- āpādeti 3 pr maintains; sustains [ā + pāde + ti]