ආපාදක

āpādaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ළමයෙකු පෝෂණය කරන්නා; ඇතිදැඩි කරන්නා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඇති දැඩි කරන්නා; පෝෂණය කරන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පොෂ්‍යය කරන්නා, පාලනය කරන්නා. (පි. 131)

Digital Pāḷi Dictionary