ආපාණමණ්ඩල

āpāṇamaṇḍala

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. මත්පැන් බීමේ උත්සවයට සෑදූ මණ්ඩපය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සුරාපානය සඳහා පිළියෙළ කළ තැන. (පි. 131)