ආපායික
āpāyika
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අපායට නියම වූ; අපායෙහි උපන්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අපායට අයිති, අපායට හිමි. (පි. 131)
Digital Pāḷi Dictionary
- āpāyika 1 adj suffering; wretched; miserable [apa > āpa + √i > ay + *a + *ika apāya + *ika]
- āpāyika 2 adj destined for a miserable state; to be reborn in suffering [apa > āpa + √i > ay + *a + *ika apāya + *ika]