ආනදති
ānadati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+නද+අ) නාද කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+නද √ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි +ති) නාද කරයි, ශබ්ද කරයි. (පි. 128)
ānadati
(ආ+නද+අ) නාද කෙරේ.
ක්රි. (ආ+නද √ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි +ති) නාද කරයි, ශබ්ද කරයි. (පි. 128)