ආන

āna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හුස්ම ඉහළට ගැනීම; ආශ්වාසය.
2. නා.ප්‍ර. නිජ භූමිය; උත්පත්ති ස්ථානය.
3. නා.ප්‍ර. වනය.
4. නා.ප්‍ර. පැදුරු, මලු ආදිය එල්ලා තබන ආධාරකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ආශ්වාසය (සං. ආන) 2. පැදුරු, මලු ආදිය එල්ලා තබන ආධාරකය (පා. සං. ආධාන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ආශ්වාස (වාත) ය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ආශ්වාසය, නාසිකාවෙන් ඇතුළ්වන වාතය, මසුන් බඳින දැල, “ආනන්ති අස්සාසො”. (පි. 128)

Digital Pāḷi Dictionary