ආණා

āṇā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ආඥාව; නියෝගය; විධානය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. අණ; ආඥාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. නීතිය, ආඥාව, අණ, නියොගය, විධානය. ව්‍යවස්ථාව, (පි. 124)

Digital Pāḷi Dictionary