අණ
aṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නියෝගය; විධානය; ආඥාව.
2. නා. මුහුද; සයුර; සාගරය; අර්ණවය.
3. නා. ජීවය; ප්රාණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. මුහුද; සාගරය (සං. අර්ණව පා.ප්ර. අණ්ණව) 2. ආඥාව; නියෝගය (සං. ආඥා, ප්රා. පා. ආණා)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි, අණති, ශබ්ද කරයි.
න. ඍණ, නය. (පි. 39)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. behest
2. n. command
3. n. commandment
4. n. commission
5. n. nod
6. n. order
7. n. rule