සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 72
අණ
1. n. behest
2. n. command
3. n. commandment
4. n. commission
5. n. nod
6. n. order
7. n. rule
අණ කඩ කරනවා
vt. disobey
අණ කරනවා
1. vti. bid
2. vti. command
3. vt. dictate
4. v. direct
5. Law. enjoin
6. v. order
7. vt. require
අණ කළා
v. bade
අණ දීම
n. charge
අණ දෙන
a. prescriptive
අණ දෙන නිලධාරියාගේ සහායක
n. adjutant
අණ දෙන නිලධාරියාගේ සහායකයා
n. adjutant
අණ දෙන නිලධාරී
n. commander
අණ දෙනවා
1. v. command
2. v. commandeer
3. vt. direct
අණ දෙන්නා
1. n. commandant
2. n. commander
අණ ලද්දා
Acc. drawee
අණකරය
Eco. draft
අණකරු
1. Law. commandant
2. Eco. drawer
අණක් ගුණක් නැති
1. a. disobedient
2. a. rude
3. a. vulgar
අණගුණ නැති
a. whimsical
අණට අකීකරුවීම
අණදෙන
a. imperative
අණපත
Law. precept
අණබෙර කාරයා
n. crier
අණබෙරය
n. tom-tom
අණලද්දා
Eco. drawee
අණසක
n. jurisdiction
අණසිටුව
Law. decree