අණසක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නියෝගයක් හෝ නීතියක් හෝ සතුව ඇති බලය; ආඥා චක්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආඥාචක්රය; රාජබලය (සං. ආඥාචක්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. jurisdiction
නා. නියෝගයක් හෝ නීතියක් හෝ සතුව ඇති බලය; ආඥා චක්රය.
නා. ආඥාචක්රය; රාජබලය (සං. ආඥාචක්ර)
n. jurisdiction