සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 73

අණ්ඩ

1. n. patch
2. n. paw
3. n. testes

අණ්ඩ කෝෂ්ඨය

oocyst

අණ්ඩ ජලාබුජතාව

ovoviviparity

අණ්ඩ දමනවා

1. v. clout
2. vt. cobble
3. vt. patch

අණ්ඩ දැමිලි වැඩ

patchwork

අණ්ඩ දැමීම

patch-work

අණ්ඩ පාතනය

spawning

අණ්ඩ පේටිකාව

ootheca

අණ්ඩ මාතෘ සෛලය

Bot. oogonium

අණ්ඩ මෝචනය

ovulation

අණ්ඩ වෘද්ධිය

n. hydrocele

අණ්ඩ සහිත

n. patchy

අණ්ඩ හරණය

Psy. castration

අණ්ඩකේන්ද්‍රය

oocentre

අණ්ඩකෝෂය

n. scrotum

අණ්ඩකෝෂ්ඨය

oocyst

අණ්ඩජ

1. n. bird
2. a. oviparous

අණ්ඩජනනය

ovogenesis(oogenesis)

අණ්ඩජන්මාණුකතාව

Bot. oogamy

අණ්ඩධර

Bot. ovulate

අණ්ඩනාළිය

n. oviduct

අණ්ඩපධරය

Bot. carpophore

අණ්ඩපය

1. Bot. carp
2. n. carpel
3. Bot. carpophyll

අණ්ඩපවින්‍යාසය

Bot. carpellotaxy