අණ්ඩ

aṇḍa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කකුළු ගෝනුසු ආදින්ගේ ශරීරයේ ඉදිරිපස කොටසේ පිහිටා ඇති කතුරක හැඩය ඇති අවයවය.
2. නා.ප්‍ර. කකුල; පාදය; ගාත්‍රය.
3. නා.ප්‍ර. කෝප්ප, ජෝගු ආදිය අතින් අල්ලා ගැනීමේ පහසුව සඳහා සවි කොට ඇති කොක්ක.
4. නා.ප්‍ර. වෘෂණය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පුරුෂ බීජය; බිත්තරය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. අණ්ඩකොෂය, පක්ෂි ආදීන්ගේ බිජුවට, පුරුෂ නිමිත්ත, දිය පසුම්බිය. (පි. 39)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. patch
2. n. paw
3. n. testes

Digital Pāḷi Dictionary