අණ්ඩ කෝෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුරුෂ ව්‍යඤ්ජනයට අයත් අණ්ඩ යුග්මය සහිත කෝෂය; මුෂ්කය; වෘෂණය.
2. නා. පුරුෂ ව්‍යඤ්ජනය සම්බන්ධ අණ්ඩ දරා සිටින කොපුව.
3. නා. බිත්තරයෙහි කෝෂය; බිජුවක පිට කටුව; බිත්තර කටුව.