අණ්ඩකෝෂ්ඨය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇතැම් ප්‍රොටොසොවාවන්ගේ සංයුග්මන ජන්මාණු යුගලයක් වටා සෑදෙන කෝෂය (= oocyst).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

oocyst