අණ්ඩ දමනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. වස්ත්‍රයක හෝ ලී බඩු ආදියක අබලන් වූ තැනකට අමතර කැබැල්ලක් යොදා අලුත්වැඩියා කර ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. clout
2. vt. cobble
3. vt. patch