අණ්ඩපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ආවෘත බීජක පැළෑටියක බීජයන් දරා සිටින පියල්ල; සපුෂ්ප ශාකවල ඡායා ප්රජනක අවයවය; මහා බීජානුපත්රය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. carp
2. n. carpel
3. Bot. carpophyll
නා. ආවෘත බීජක පැළෑටියක බීජයන් දරා සිටින පියල්ල; සපුෂ්ප ශාකවල ඡායා ප්රජනක අවයවය; මහා බීජානුපත්රය.
1. Bot. carp
2. n. carpel
3. Bot. carpophyll