අණ්ඩජ

aṇḍaja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පක්ෂි, උරග, මත්ස්‍යාදි බිජු ලන සත්ත්ව ගණය පිළිබඳ වූ; බිත්තරයෙන් උපදින; අණ්ඩයෙන් ජනිත වූ.
නා.ප්‍ර. බිත්තරයෙන් උපදනා සත්ත්ව ගණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පක්ෂි උරග මත්ස්‍යාදි බිජුවෙන් උපන් සත්ත්ව ගණය පිළිබඳ වූ (පා. සං. අණ්ඩජ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පක්ෂියා; සර්පයා.
3. බිජුවෙන් හටගත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බිජුවටින් උපන්නහු, පක්ෂි සර්‍ප ආදීහු.
ති. බිජුවටින් උපදනා (සත්වයා.) (පි. 39)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bird
2. a. oviparous

Digital Pāḷi Dictionary