සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 71
අඩුවැඩි වීම
n. fluctuation
අඩුවැඩිකම් සේන්දු කරනවා
vt. balance
අඩුවැඩිය
1. n. apparatus
2. n. implements
3. n. materials
4. n. requisites
5. n. stuff
6. n. personal effects
අඩුවැඩිවීම
Sta. fluctuation
අඩුවියදම් ජාලය
අඩුවීම
1. n. abatement
2. n. decrease
3. diminution
4. n. recession
අඩුවෙනවා
අඩුවෙන්
අඩුවෙන් අගයනවා
අඩුවෙන් අය කරනවා
vt. undercharge
අඩුවෙන් ආලෝකයට විවෘත කරනවා
vt. underexpose
අඩුවෙන් කුලිය ගෙවනවා
vt. underpay
අඩුවෙන් ගෙවනවා
අඩුවෙන් තක්සේරු කරනවා
1. vt. underestimate
2. vt. underrate
අඩුවෙන් දී රවටනවා
vt. short-change
අඩුවෙන් යන ඔරලෝසුව
a. slow
අඩුවෙන් වැටුප් ගෙවනවා
vt. underpay
අඩුවෙන් වියදම් කරනවා
vi. underspend
අඩුවෙන් හැරවෙනවා
v. understeer
අඩුවෙන්නට නොදී රකිනවා
vt. keep up
අඩුවෙන්ම
adv. least