bid

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. අණ කරනවා
2. vti. ආචාර කරනවා
3. n. ආඥාව
4. vti. ඉදිරිපත් කරනවා
5. v. ඉල්ලනවා
6. n. ඉල්ලීම
7. n. ඉල්ලූ ගණන
8. vti. උදක් කැඳවනවා
9. n. කැඳවීම
10. n. නියම කළ ගණන
11. n. මහත් ප්‍රයත්නය
12. vti. මිලට ඉල්ලුම් කරනවා
13. v. ලංසු තබනවා
14. n. ලංසුව
15. Eco. ලසුව
16. n. වෙන්දේසියේ ඉල්ලීම