අණ කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. නියෝග කරනවා; නියම කරනවා; විධාන කරනවා; ආඥා කරනවා.
2. ක්රි. අණ පිළිපදිනවා; ආඥාවට කීකරු වෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vti. bid
2. vti. command
3. vt. dictate
4. v. direct
5. Law. enjoin
6. v. order
7. vt. require