ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 278

bicyclist

1. n. පාපැදිකරුවා
2. n. බයිසිකලයක් පදින්නා

bid

1. vti. අණ කරනවා
2. vti. ආචාර කරනවා
3. n. ආඥාව
4. vti. ඉදිරිපත් කරනවා
5. v. ඉල්ලනවා
6. n. ඉල්ලීම
7. n. ඉල්ලූ ගණන
8. vti. උදක් කැඳවනවා
9. n. කැඳවීම
10. n. නියම කළ ගණන
11. n. මහත් ප්‍රයත්නය
12. vti. මිලට ඉල්ලුම් කරනවා
13. v. ලංසු තබනවා
14. n. ලංසුව
15. Eco. ලසුව
16. n. වෙන්දේසියේ ඉල්ලීම

bid price

Eco. ලසු මිල

biddable

adj. ඉල්ලිය හැකි

bidder

1. Law. ඉල්ලන්නා
2. Acc. ලංසු ඉල්ලන්නා
3. n. ලංසු තබන්නා

bidding

n. ලංසු තැබීම

biddy

n. මැහැල්ල

bide

1. vt. ඉවසිල්ලෙන් බලාපොරොත්තු වෙනවා
2. v. කල් බලනවා
3. v. වෙලාව බලා ඉන්නවා

bidentate

adj. ද්විදන්තුර

bidet

1. බිඩේ
2. n. මිටි වැසිකිළි පෝච්චිය
3. මිටි වැසිකිළි පෝච්වය
4. n. සාධන කාමරයේ බේසම

bidigitatus

1. ද්වි-ආංගුලික
2. Bot. ද්විආංගුලික

bidimensional

Mat. ද්විමාන

bidirectional

1. ද්වීදිශා
2. Ele. දැත්
3. Ele. දෙ අත්

biedermeierstil

Aes. බීඩමයර් ශෛලිය

biennial

1. Law. ද්විපාර්ශ්වික
2. Bot. ද්විවාර්ෂකය
3. adj. ද්විවාර්ෂික
4. Aes. ද්විවාර්ෂිකය
5. ද්වීවාර්ෂිකය

bier

1. n. තූම්බය
2. n. දරහැව
3. n. මිනී ගෙනයන දෙණ
4. n. මිනී ගෙනයන මැස්ස
5. n. මිනීමැස්ස
6. n. රන්සිවි ගෙය

biface

1. a. දෙපැති
2. දෙමුහුණත්

bifacial

1. adj. ද්විමුඛ
2. Bot. දෙවත්

bifarious

Bot. ද්විපංක්තික

bifer

Bot. ද්විධරය

biferae

Bot. ද්විධරයෝ

biferous

Bot. ද්විධර

biff

1. n. තද පහර
2. vt. පහර දෙනවා
3. n. මිට මොළවා දෙන පහර

bifid

1. Bot. ද්විහින්න
2. n. දිග විවරයකින් දෙකට බෙදුණු
3. ද්විභින්න