ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 279
bifidate
bifilar
Ele. ද්විසූත්ර
biflagellate
biflorate
biflorous
bifocal
1. adj. ද්විනාභීය
2. adj. දුර හා ළඟ පෙනෙන
bifoliate
Bot. ද්විපත්රී
bifollicular
Bot. දෙවරා
bifolliculus
Bot. දෙවරාව
biforate
Bot. දෙසිදුරු
biformis
Bot. ද්විරූපී
biforous
Bot. දෙසිදුරු
bifrons
bifurcate
1. vti. අතු දෙකකට බෙදනවා
2. v. දෙකට බෙදෙනවා
3. Bot. දෙබල්
4. v. දෙබල් හැදෙනවා
5. Bot. දෙබිඩි
6. vti. බෙදෙනවා
bifurcation
1. n. කරුව
2. Soc. ද්විභේදනය
3. n. දෙකට බෙදීම
4. n. දෙබල
5. Civ. දෙබල් කිරිම
6. Soc. දෙබල්වීම
7. දෙබල් වීම
big
1. a. තඩි
2. a. තුමුල
3. a. මහ
4. a. මහත්
5. adj. මහා
6. adj. ලොකු
7. a. වැදගත්
8. a. විපුල
9. adj. විශාල
big business
big game
n. බක්කෝ
big stick
n. බක්කා
big-headed
1. අහංකාර අයෙක්
2. ඔළුව ඉදිමුණු
bigamy
1. n. ද්විවිවාහය
2. ද්වී විවාහය
3. n. ද්වීවිවාහය
bigeminate
Bot. ද්වියුග්මක