බෙදෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. කොටස්වලට කැඩෙනවා ; කැබලිවලට වෙන්වෙනවා ; ගණිතයේ දී ලොකු ගණනක් කුඩා ගණනකින් ඉතිරි නැතිව කොටස්වලට කැඩිය හැකිවෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. bifurcate
2. v. branch
3. vti. divide
4. vti. part