සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3107

බෙදිය හැකි

1. a. divisible
2. scissile

බෙදී යන

Soc. distributive

බෙදී යාම

Acc. distribution

බෙදීම

1. n. division
2. n. parting
3. n. partition
4. partitioning
5. n. segmentation

බෙදු

Ele. divided

බෙදුණ

a. furcate

බෙදුණ කොටසක් ඇති

a. lobate

බෙදුණු

1. adj. cloven
2. Bot. lobed

බෙදුණු කොටස් හතරක් ඇති මල

n. quatrefoil

බෙදුණු තුඩු හෝ පත්‍ර හතරක් ඇති මල

quatrefoil

බෙදුණු තොල

n. harelip

බෙදුම

1. n. cloison
2. n. distribution
3. n. division
4. Acc. partition
5. n. shed
6. Civ. split

බෙදුම් ඇල

distributary

බෙදුම් ඉර

Mat. solidus

බෙදුම් කටුව

1. divider
2. Art. dividers

බෙදුම් නඩුව

partition-case

බෙදුම් පටිය

n. cloison

බෙදුම්වාදය

separatism

බෙදුම්වාදියා

Soc. separatist

බෙදුම්වාදී

Soc. separatist

බෙදුම්වාදීන්

secessionists

බෙදුම්වාදීහූ

separatists

බෙදූ

Law. divided

බෙදෙනවා

1. vti. bifurcate
2. v. branch
3. vti. divide
4. vti. part