බෙදුම් නඩුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ඉඩමකට හිමිකම් ඇති අය, එම ඉඩම කොටස්වලට නීත්යනුකූලව බෙදා වෙන්කර ගැනීම සඳහා උසාවියේ පවරන නඩුව.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයpartition-caseසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1168 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3107 ← බෙදුම් කටුව බෙදුම් පටිය →