විපුල

vipula

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විශාල වූ ; මහත් වූ ; බොහෝ වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. විශාල; බොහෝ (පා. සං. විපුල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පැතුරුණු; මහත් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මහත්, විසාල, විශාල. (පි. 474)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. abundant
2. a. ample
3. a. big
4. adj. copious
5. a. extensive
6. a. generous
7. a. handsome
8. a. inexhaustible
9. a. large
10. Soc. liberal
11. a. luxuriant
12. a. plenteous
13. a. plentiful
14. a. rich

Digital Pāḷi Dictionary