සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 823
විපාටෙති
ක්රි. (√ භු. පට, ගතියං, යෑමෙහි +ණෙ+ති) විදාරණය කරයි, පලයි, උදුරයි (පි. 474)
විපාතන
න. පැළීම, නැසීම. (පි. 474)
විපාදිකා
ඉ. පයපොළ. (පි. 474)
විපිට්ඨි
ඉ. පිටිපස. (පි. 474)
විපින
න. වනය, අරණ්ය, කැලෑව. (පි. 474)
විපුබ්බක
පු. විවිධදිසාවෙන් සැරව වැගිරීම. (පි. 474)
විපුබ්බකසඤ්ඤා
ඉ. ශරීරයාගේ විවිධ ආසාවන්ගෙන් වැගිරෙන පූයා අනුව ශරීරය පිළිකුල් වශයෙන් සැලකීම. (පි. 474)
විපුල
පු. මහත්, විසාල, විශාල. (පි. 474)
විඵල
න. පලනැති, පලරහිත, ප්රයොජන නැති, අල්ප. (පි. 474)
විබද්ධ
පු. බන්ධන මොක්ෂය, බන්ධනයෙන් මිදීම (පි. 475)
විබන්ධන
න. බන්ධන මොක්ෂය. (පි. 475)
විබාධක
පු. බාධාව, බාධකයා. (පි. 475)
විබාධති
ක්රි. (√ භු. නිවාරණෙ, වැලැක්මෙහි +ති) බාධාකරයි, පෙළයි. (පි. 475)
විබාධන
න. පෙළීම, බාධා කිරීම. (පි. 475)
විබුධ
පු. දෙවියා පණ්ඩිතයා ප්රාඥයා. (පි. 475)
විභ
√ භු. අනුභවෙ, අනුභව කිරීමෙහි, විබ්හති, අනුභව කරයි. (පි. 474)
විභජන
න. බෙදීම, කොටස් කිරීම. (පි. 475)
විභජ්ජ
බෙදීම, කොටස් කිරීම. (පි. 475)
විභජ්ජවාද
පු. බුද්ධවචනය, සර්වඥදේශනාව (පි. 475)
විභජ්ජවාදී
පු. විභජ්ජවාද ඇත්තා, බුදුරජ. (පි. 475)