විපුබ්බක

vipubbaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සැරව පිරුණු මළකඳ.
2. අශුභ කර්මස්ථාන දහයෙන් එකක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. සැරව පිරුණු මෘද දේහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විවිධදිසාවෙන් සැරව වැගිරීම. (පි. 474)

Digital Pāḷi Dictionary