විබද්ධ

vibaddha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බැඳුණු ; ගැට ගැසුණු.
2. බෙලහීන ; දුබල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බන්ධන මොක්ෂය, බන්ධනයෙන් මිදීම (පි. 475)