විපාටෙති

vipāṭeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+පට+ණෙ) උදුරා දමයි; ගලවා දමයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. පට, ගතියං, යෑමෙහි +ණෙ+ති) විදාරණය කරයි, පලයි, උදුරයි (පි. 474)