විඵල

viphala

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිෂ්ඵල; ඵල රහිත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පලනැති, පලරහිත, ප්‍රයොජන නැති, අල්ප. (පි. 474)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. acarpous
2. superfluous

Digital Pāḷi Dictionary