සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4050

විපුල කලා

Soc. liberal arts

විපුල භාවය

n. exuberance

විපුලකරණය

Soc. liberalization

විපුලත්වය

n. flow

විපුලතාව

magnitude

විපුලභාවය

n. wealth

විපෙළඹුම

n. disincentive

විපොස්පීකරණය

Civ. dephosphorization

විඵල

1. acarpous
2. superfluous

විඵලතාව

infecundity

විබත්

st. case

විබඳිනවා

Ele. disconnect

විබර

Ele. load

විබර සාධකය

Ele. load factor

විබල

1. a. powerless
2. a. weak

විබල්‍යතාව

Psy. disability

විබ්රකියුලම

vibraculum

විබ්‍රියෝ

Bot. vibrio

විබැඳුම

1. Ele. disconnect
2. Ele. disconnection

විබුධයා

Psy. genius

විබෙදනවා

Law. apportion

විබෙදි

Law. divisible

විබෙදිය

Sta. allocation

විබෙදියාව

Law. divisibility