සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4051
විබෙදීම
Phy. distribution
විබෙදුම
1. Law. apportionment
2. Law. partition
විබෙදුව
Phy. distributor
විබෙදූ
Law. divisible
විබෝධ (ව්යභිචාරීභාවය)
විභක්ති
st. case
විභක්ති ප්රත්යයන් නැති
1. a. analytic
2. a. analytical
විභක්ති රූපය
1. n. inflection
2. n. inflexion
විභක්තිය
n. case
විභජනය
1. Mng. admeasurement
2. allot
3. n. analysis
4. n. division
විභජ්ජවාදය
n. buddhism
විභණ්යතාව
Psy. acataphasia
විභමණය
Che. gyration
විභර
Phy. load
විභව
Psy. potential
විභව අන්තරය
විභව ශක්තිය
විභවතාව
Aes. potentiality
විභවමාණය
විභවමානය
Phy. potentiometer
විභවය
විභව්ය
Psy. potential
විභ්රම
විභ්රම මාලිමාව
Mat. gyrocompass