සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4052
විභ්රම ස්ථිති විද්යාව
Phy. gyrostatics
විභ්රම ස්ථිතිකය
Phy. gyrostat
විභ්රමකය
Ele. gyrator
විභ්රමණ
Bot. gyration
විභ්රමණ මාලිමාව
Phy. gyrocompass
විභ්රමණනය
n. whirling
විභ්රමණය
Mat. gyration
විභ්රමණය වීම
විභ්රමණය වෙනවා
Bot. gyration
විභ්රමණේක්ෂය
Geo. gyroscope
විභ්රමය
විභ්රමස්ථිතිකය
Civ. gyrostat
විභ්රමස්ථීතිකය
Mat. gyrostatics
විභ්රමස්ථීතිත්රය
Mat. gyrostat
විභ්රමේක්ෂය
Mat. gyroscope
විභ්රාන්තකය
Med. deliriant
විභ්රාන්තිය
n. delirium
විභාග
1. st. examination
2. Phy.adj. partition
විභාග අසමත් වනවා
vt. flunk
විභාග කරන විනිසුරු
Law. trial judge
විභාග කරනවා
1. v. adjudicate
2. vt. analyse
3. vt. analyze
4. vt. examine
5. vt. inspect
6. Law. try
විභාග කරනු ලබන
a. sub judice
විභාග කළ හැකි
Law. triable
විභාග කිරීම
1. Acc. examination
2. n. hearing
3. n. inquisition