සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4053

විභාග කොට බැලීම

n. survey

විභාග පරීක්ෂක

n. proctor

විභාගදර්ශක

a. partitive

විභාගය

1. n. analysis
2. n. enquiry
3. Soc. examination
4. n. inquiry
5. n. investigation
6. Mat. partition
7. n. test

විභාගයකින් අසමර්ථ කරනවා

vt. plough

විභාගයකින් සමර්ථ වූ

a. through

විභාගයකින් සාමර්ථය

n. pass

විභාගයට කටපාඩම් කළ

a. crammed

විභාගයට තදින් පාඩම් කරන්නා

n. crammer

විභාගයට තදින් පාඩම් කිරීම

n. cramming

විභාගයට පෙනීසිටින්නා

n. examinee

විභාගයෙන් අසමර්ථ කරනවා

vti. pluck

විභාගාදිය පරීක්ෂා කරනවා

vi. invigilate

විභාජක

1. fractionating
2. Bot. meristematic

විභාජක ටැඹ

Che. dephlegmator

විභාජකය

1. n. dividers
2. Bot. meristem
3. Phy. partition

විභාජන ලාභියා

allottee

විභාජන ලැබුම්කරු

Acc. allottee

විභාජනජාත

mitogenetic

විභාජනය

1. Inf. allocation
2. Acc. allotment
3. Soc. apportionment
4. n. distribution
5. Log. division
6. Che. fractionation

විභාජනය කරනවා

Law. apportion

විභාජනය කිරීම

allocate

විභාජිතය

allotment

විභාත

Acc. allottee