pass
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. vti. අතහැර යනවා
2. vti. අතින් අතට දෙනවා
3. vti. අතින් අතට යනවා
4. Aes. අවසර පත්රය
5. n. අවස්ථාව
6. Law. ආක්රාන්ත වෙනවා
7. vti. ඉකුත්ව යනවා
8. vti. ඉවත්ව යනවා
9. vti. එතරව යනවා
10. n. කඩු හරඹයේදී පහර
11. n. කපොල්ල
12. vti. ගත කරනවා
13. n. දුර්ගය
14. vti. නැතිවී යනවා
15. vti. පනවනවා
16. පසු වී
17. vti. පසු වී යනවා
18. vti. පසුකරනවා
19. vti. පසුකොට යනවා
20. පාස් පත
21. Aes. පාස්පත
22. vti. මඟහැර යනවා
23. vti. යනවා
24. vti. යවනවා
25. වාර
26. n. විභාගයකින් සාමර්ථය
27. vti. සමථ වෙනවා
28. vti. සමර්ථවූ සේ පිළිගන්නවා
29. vti. ස්ථීර කරනවා
30. vti. ස්ථීර වෙනවා
31. vti. සිද්ධ වෙනවා
32. vti. සුදුසු යයි පිළිගන්නවා