පනවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. නීතියක් හෝ ව්‍යවස්ථාවක් සම්මත කරනවා ; නියම කරනවා ; ප්‍රකාශ කරනවා.
2. (ආසන) පිළියෙල කරනවා ; සකස් කරනවා ; සූදානම් කරනවා.
3.ඈත මුහුදෙහි ඔරුවක් මාළු සොයා ඒ අත මේ අත සැරි සරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. සම්මත කරනවා; නියම කරනවා; ප්‍රකාශ කරනවා (පා. පඤ්ඤාපෙති, පණ්ණපෙති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. arrange
2. vt. enact
3. vt. establish
4. vt. institute
5. vt. lay
6. Law. ordain
7. vti. pass
8. Log. promulgate