ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1729
party-spirit
party-wall
parvenu
n. අලුත් පෝසතා
pas
pascal
Acc. පැස්කල්
paschal
paseturization
pasha
pashto
n. පෂ්ටෝ භාෂාව
paspalum
n. අමු
pasque flower
pasque-flower
pass
1. vti. අතහැර යනවා
2. vti. අතින් අතට දෙනවා
3. vti. අතින් අතට යනවා
4. Aes. අවසර පත්රය
5. n. අවස්ථාව
6. Law. ආක්රාන්ත වෙනවා
7. vti. ඉකුත්ව යනවා
8. vti. ඉවත්ව යනවා
9. vti. එතරව යනවා
10. n. කඩු හරඹයේදී පහර
11. n. කපොල්ල
12. vti. ගත කරනවා
13. n. දුර්ගය
14. vti. නැතිවී යනවා
15. vti. පනවනවා
16. පසු වී
17. vti. පසු වී යනවා
18. vti. පසුකරනවා
19. vti. පසුකොට යනවා
20. පාස් පත
21. Aes. පාස්පත
22. vti. මඟහැර යනවා
23. vti. යනවා
24. vti. යවනවා
25. වාර
26. n. විභාගයකින් සාමර්ථය
27. vti. සමථ වෙනවා
28. vti. සමර්ථවූ සේ පිළිගන්නවා
29. vti. ස්ථීර කරනවා
30. vti. ස්ථීර වෙනවා
31. vti. සිද්ධ වෙනවා
32. vti. සුදුසු යයි පිළිගන්නවා
pass away
1. v. අපවත් වෙනවා
2. v. පිරිනිවන් පානවා
3. vt. මැරෙනවා
4. vt. යනවා
pass by
1. v. පසුකරනවා
2. vt. මඟහැර යනවා
3. vt. ළඟින් යනවා
pass off
1. vt. අඩු වෙනවා
2. vt. නැති වෙනවා
3. vt. රවටනවා
pass on
1. vt. ඉදිරියට යනවා
2. vt. ඉදිරියට යවනවා
pass out
vt. ඉවත්ව යනවා
pass over
1. v. ඉක්මවනවා
2. vt. එහා පැත්තට යනවා
3. vt. මතක නැති කරනවා
4. vt. සමා වෙනවා
pass through
1. vt. ඉන් ඔබ්බට යනවා
2. vt. පසුකර යනවා
3. vt. විනිවිද යනවා
4. vt. විඳිනවා
pass water
vt. මූත්ර කරනවා
pass-degree
pass-word
passable
1. a. එතර වියහැකි
2. a. තරමක් සතුටුදායක